
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ඊයේ (ජනවාරි 22) ‘ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත’ අභියෝගයට ලක් කරමින්