2 years ago යෝජිත පුත්තලම් ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි වගවීමක් තිබිය යුතු බව TISL ආයතනය පෙන්වා දෙයි. යෝජිත පුත්තලම ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතියට අදාළව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව (SLCC) වෙත නැගෙන දූෂණ, අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස
2 years ago මැතිවරණ සමයේ රජය විසින් සහනාධාර සහ වැටුප් වර්ධක ලබා දෙන බවට නිවේදනය කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව TISL ආයතනය අවධාරණය කරයි. රජය විසින් මැතිවරණ කාල සීමාව තුළ සහනාධාර සහ වැටුප් වර්ධක ලබා දෙන බවට ප්‍රකාශ කිරීම, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව,
2 years ago “ඡන්ද සල්ලි මීටරේ”: මැතිවරණ වියදම් නිරීක්ෂණ මෙවලම එළි දැක්වීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක්, එනම්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL), නිදහස් හා සාධාරණ මැතිවරණ
2 years ago මතභේදාත්මක මාර්ගගත වීසා ගනුදෙනුව පිළිබඳ නඩුවෙහි යාවත්කාලීන තොරතුරු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සඳහා වන ඉලෙක්ට්‍රොනික සංචාරක වීසා ක්‍රමය හැසිරවීම VF Worldwide Holdings LTD (VFS
2 years ago මතභේදාත්මක මාර්ගගත වීසා ගනුදෙනුවට එරෙහිව TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම සඳහා වන ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරපත් ක්‍රමය හැසිරවීම පුද්ගලික අංශයට පැවරීමේදී සිදුව ඇති
2 years ago රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ 32(3) සහ 32(4) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (2024 ජූලි 2) තීන්දු කළේය.
2 years ago අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත මහජන සහ සිවිල් සමාජ උපදේශනය මගහරිමින් ගෙන ඒමට රජය දරන උත්සාහය TISL ආයතනය ප්‍රශ්න කරයි අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) ඉක්මන් කරමින් සම්මත කරවා ගැනීමට රජය විසින් උත්සාහ දරන
2 years ago TISL ආයතනය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් බදාදා (ජුනි 5) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (SC
2 years ago තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනත යටතේ TISL ආයතනය අදානි සුළං විදුලි බල ව්‍යාපෘතියෙහි තොරතුරු විමසයි ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සම්බන්ධ වී මන්නාරම සහ පුනරින් ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සුළං විදුලි බල ව්‍යාපෘතියෙහි විනිවිදභාවය, නීත්‍යානුකූලභාවය, ඇගයීම්
2 years ago අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම අභියෝගයට ලක් කරමින් TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි. CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කනිෂ්ක විජේරත්න මහතා පත් කිරීම දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට පටහැනි බව මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රකාශ කරයි.