10 months ago TISL ආයතනය විසින් පෞද්ගලික අංශයේ ඇති දූෂණ අවදානම පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළි දක්වයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සිදුවිය හැකි දූෂණය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සහ එම තත්ත්වයන් අවම කිරීමට ගත හැකි පියවර යෝජනා කරමින්
11 months ago 2024 මහ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතය අඩු වේ: TISL ආයතනය 2024 මහ මැතිවරණයේදී රාජ්‍ය මුදල්, වාහන සහ රාජ්‍ය බලය හෝ තනතුරු අවභාවිතය සම්බන්ධ පැමිණිලිවල සැලකිය යුතු අඩුවීමක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී
11 months ago හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් වන නඩුවෙහි යාවත්කාලීන කරන ලද තොරතුරු (SCFR/99/2024) හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සාමාන්‍ය ජනතාවට මුහුණ පෑමට සිදු වූ
12 months ago තල් සංවර්ධන මණ්ඩලය තුළ සිදුව ඇති මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අවධානය මැතිවරණ නීතිවලට පටහැනි ආකාරයෙන් යාපනයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයේ මෑත කාලීනව සිදු කරන ලද පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
12 months ago 2024 මහා මැතිවරණය: නව රජය විසින් සිදු කරන පත්වීම් පිළිබඳ TISL ආයතනයේ අවධානය 2024 මහ මැතිවරණයේදී ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ නිරීක්ෂණ කටයුතු සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) රට
1 year ago SC FR 110/2024 මූලික අයිතිවාසිකම් නඩුවෙහි නවතම තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්යක්ෂ ජනරාල් (DG) ලෙස ඩබ්ලිව්. කණිෂ්ක ඩී. විජේරත්න පත් කිරීම අභියෝගයට ලක්
1 year ago 2024 ජනාධිපතිවරණය සාමකාමීව සහ ඉහළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් සහිතව අවසන් වීම ප්‍රශංසනීයයි: TISL ආයතනය පසුගියදා අවසන් වූ ‘2024 ජනාධිපතිවරණය’ නිරීක්ෂණය සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහභාගී වූයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය
1 year ago TISL ආයතනය විසින් සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරයි. 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින නිකුත් කරන ලද පනත් කෙටුම්පත අභියෝගයට
1 year ago රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව TISL ආයතනය වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 750 ඉක්මවයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වෙත 2024 සැප්තැම්බර් 11 වැනි දින
1 year ago වත්කම් ප්‍රකාශන මහජනතාවට විවෘත කිරීමේදී අත්‍යවශ්‍ය තොරතුරු ඉවත් නොකරන ලෙස TISL ආයතනය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි. ජනාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් 100කට අධික පිරිසකගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්