
2024 ජනාධිපතිවරණය සාමකාමීව සහ ඉහළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් සහිතව අවසන් වීම ප්‍රශංසනීයයි: TISL ආයතනය
පසුගියදා අවසන් වූ ‘2024 ජනාධිපතිවරණය’ නිරීක්ෂණය සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහභාගී වූයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය